ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කහකඩ ගොබිලෝ ...තූ..හ් නොදකින්..(video)

Published in පුවත්
Friday, 22 December 2017 23:45

විමල් වීරවංශ විසින් අටවා දුන් රාවනා බලය නම් බෞද්ධාගම්වාදී ත්‍රස්ත සංවිධානයේ ලොක්කා වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් කහකඩධාරී ගොබිලා රාජපක්ෂගේ කිරිපල්ලේ ( පොහොට්‍ටුවේ ) ලැඟගෙන ඉන්නා තිරිසන් ජාතිවාදීන්ගේ ආගම්වාදීන්ගේ ජඩකම එතරම්ද යන්න ඊයේ පෙන්වා සිටියේය.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම විශිෂ්ඨ කලාකාරිනියක ලෙස මේ රටේ පීඩිත මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙ සිය ජීවිත කාලය පුරා සටන් වැදුනු අයෝම ගැහැනියක වන සුනිලා අබේසේකරට අපහාස කරමින් මේ කහකඩ මෝඩ ගොබිලා විසින් කළ ගොන් කතාව මේ සමඟ වන වීඩියෝවේ දැක්වේ.

හිරු රූපවාහිනියේ තකතීරු ප්‍රවෘත්ති අංශයටද මේ කහකඩයා කියන්නේ මොනවාදැයි ගැන කිසිදු අවබෝධයක් තිබී නැත. මේ ත්‍රස්ත කහකඩයන් කියන ඕනෑම කුණුහරුපයක් ඉස් මුදුනින් පිළිගෙන විකාශය කරනවා විනා වුන්ට මාධ්‍ය සදාචාරයක් කියා දෙයක් දන්නේ වත් නැත. කොහොම හරි විවේච්නය කරන්නේ ආණ්ඩුව නම් ප්‍රවෘත්තියක් විකුණා ගත හැකි නම් ඒ ඇතිය. ස්ත්‍රීන්ගේ නිරුවත් මළ කඳන් හෝ විකුණාකමින් බඩ ගෝස්තරේ හොයාගන්න මහන්සිවෙන මාධ්‍ය කරුවන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වියද නොහැක.

සුනිලා අබේසේකර දැන් අප අතරෙන් වෙන් වූයේ 2013 සැප්තැම්බර් මාසයේදීය.. එහෙත් මේ මෝඩ කහකඩ ගොබිලාට අනුව ඇය තවමත් ජීවත්වනවා පමණක් නොව මෑතකදී ක්‍රියාවට නැංවූ අතුරුදවූවන්ගේ කාර්යාලය පිහි‍ටුවීමටද ඇය දායක වී තිබේ.

මේ ගොබිලාට අනුව සුනිලා ඒ කාලයේ හමුදාවට එරෙහි වී ඇත. ඒ නිසා ඇයව ඇයව මේ කාර්යාලයේ සාමාජිකාවක් ලෙස පත් කිරීම හමුදාවට කළ විශාල අසාධාරණයකි. ඒක ඇත්තය. සුනිලා හැමදාම එරෙහිවූයේ පීඩකයාට එරෙහිවය. වෙනස්කොට සැලකීමට , පීඩාවට පත් කිරීමට, වදහිංසාවට, අතුරුදන් කරවීමට , ඝාතනයට ,..එරෙහිව ඇය හැමදාමත් පෙනී සිටියාය.. එහිදී පීඩකයා වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවන හමුදාව නම් එය ඇයගේ වරදක් නොවේ. ඒ මිනීමරු හමුදාවට එරෙහිවීම විය යුතුම දෙයකි. ඒ යුක්ති සහගතය. සාධාරණය. අඩුමතරමින් මනුස්සකම කියන දේ අබ ඇටයක තමටවත් තිබෙන කිසිවකුට මෙවැනී මීනීමරුවන් හා එකඟ විය නොහැක.

කොහොම වුණත් හමුදාව පසුගිය කාලයේ තොග පිටින් මිනිසුන්ව අතුරදන් කළ බව මේ ගොබිලා මේ ගොන් කතාවෙන්ම පිලිගෙන තිබේ.

අහිංසකයන් අතුරුදන් කරවූ මිනීමරු හමුදා සාමාජිකයන්ගේ සුව දුක් බැලීමට ගොස් එන අතරවාරයේදී මේ ලේ පිපාසිත ත්‍රස්ත කහකඩයා වියරු වැටීම ඒ අනුව අහම්බයක්ද නොවේ. ඒ මුන්ගේ හැටියකි. මුන් ඉල්ලන්නේ දෙමළාගේ මුසල්මානුවාගේ රීරි මාංශයි.

මුන්ට තියෙන මේ අමාරුව, යහපාලන ආණ්ඩුව මුන්ගේ බඩ ගෝස්තරයට කෙලීම නිසා හටගත් සාහසික ලේ පිපාසිත වෛරයයි ... මේ නිසා තමන් කියන්නෙ මොකක්ද කරන්නෙ මොකක්ද යන්න ගැන මුන්ට වැටහීමක් නැත. කිසිම දෙයක ඇත්ත නැත්ත කුමක්ද යන්න මුන්ට සෙවීමෙ වුවමනාවක් නැත....

බඩගින්නෙ වියරු වැටී කෑගහන මේ කාලකන්ණි අඩු තරමින් සුනිලා අබේසේකර මියගොස් වසර 4 කුත් පසුවී ඇති බව දන්නෙ නැත.. එදා ඉදලාම සුපුරුදු ජාතිවාදය ආගම්වාදය මිසක් මුන් සතුව ඇති වෙන බුද්ධ බිජ්ජක් නැත. එහෙත් මුන්ට කියන්නේ බුද්ධ පුත්‍රයන් කියාය. රාජපක්ෂලාගේ කිරිපල්ලේ රිංගා සිටීම හැර මුන්ට වෙන යන්න ලඟින්න තැනක්ද නැත. ඒත් කියන්නේ ධර්මය පිණිස හැසිරෙනවා කියාය. නිවන් යන්න ඉන්නවා කියාය. මේ කහකඩයන් මුලින්ම විනාස කරනු ලැබුවේ බුදුන්ගේ දහමය. ඊට පසුව සැබෑ බෞද්ධයාවය. දැන් ඉතිරිව ඇත්තේ මේ කාලකන්ණිට දන් කත් අදින මෝඩ සිංහල බෞද්ධයන්ය.
මේ කහකඩ ත්‍රස්තයන් සමඟ උන්ට වැඳවැටෙන මෝඩ සිංහල බෞද්ධයනුත් ඉතා ඉක්මනින් මේ රටෙන් තුරන් වීම සිදුවන්නෙ නම්... මේ රට වාසනාවන්තය.

     

Last modified on Friday, 22 December 2017 23:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us