ගූගල් සහ ගූ ඩීල්

Published in පුවත්
Tuesday, 28 July 2015 17:15

ගුගල් සමාගම ලංකාවට ආවේ අද ඊයේ නොවේ. එහෙත් අද ලොකු වැඩකටය. ඒ අලුත්ම වැඩකටය. ඒ ගැන් පුවත් ‍රැසක් මේවන විට පලව ඇති නිසා ඒ ගැන වැඩි යමක් නොපවසමු.

එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

යාම්තමට හතරවටින් අඳුරක් ගාටමින් තිබුණා. විහාර මහාදේවිය සිසාරා ඉගිල්ලුණ හුළඟ වගේම තණබිස්සත් සීතල අත්දහසකින් අපිව වැළඳගනිමින් උන්නා.. හිතට දැණුනෙ මහා නිදහසක්. ඇත්තටම ඉස්සර මෙහෙම නිදහසක් තිබුණෙ නෑ විහාරමහාදේවි උද්‍යානයෙ. සෙල්ලමට වැටෙන බබාලට ලැබුණු නිදහසවත්, පෙම් කරන කොලු කෙල්ලන්ට තිබුණෙ නෑ... ශෘංගාර රසවින්දනය දෑහින් කොල්ලකන්න තිබුණු ස්වභාවික ආශාව හින්ද ප්‍රේමවන්තයින්ට ලැබුණු නිදහසවත් වල්පල් දෙඩවිල්ලක් වෙනුවෙන් හරි එක් වෙන කණ්ඩායමකට තිබුණෙ නෑ.....

මට අවශ්‍ය වන්නේ රජ පවුලක් අැති කිරීමට නොව සියලුම පවුල් රජ කරවන්නට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(28) කොළඹ පැවති පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සමග යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධ මහජන ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍Google සමාගම ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තියක් ලංකාව තුළ අාරම්භ කිරීමට එකග වී අැත. මෙය සැමට නොමිලේ ඉන්ටනෙට් ලබාදීමට ගන්නා උත්සාහයකි. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඩිජිටල්කරනය තුලින් අලුත් ආර්ථික ව්‍යුහයක් සැකසීමය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රකාශය අද දින කාටත් කළින් පිළිගැන්වුයේ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතටය. මෙම අවස්ථාවට සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයෝ ‍රැසක්ද සහභාගී වී සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

2012 මැයි මස 16 වැනි දින සිදු කෙරුණු වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අධිකරණයක දිග හැරෙන්නේ වසර තුනකුත් මාස දෙකකටත් පසුවය. ඒ ද, පසුගිය ජනවාරි 8 මැතිවරණය දිනයේ පවා ඡන්ද පොළට වී ඒ. ආර්. සිරිසේන හෙවත් ඩමි සිරිසේන සමඟ සෙල්ෆි ඡායාරූප රැගෙන සමාජ මාධ්‍ය ජාලා තුළ පතුරුවමින් ගොන් ආතල් ගත් රාජපක්ෂ පුතුන් සිය පියාද සමඟම බලරහිත වී මාස හතකටත් පසුවය. එතෙක් එය හුදෙක් රිය අනතුරක් පමණක් ම විය.

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් අතර නව එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද (28 ) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us