වෙබ් කාරයන්ටත් ආචාර ධර්ම ! ..හික්ස් Featured

Published in පුවත්
Saturday, 30 December 2017 13:09

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමය විසින් සම්පාදනය කළ වෙබ් මාධ්‍යයය වෙනුවෙන් වන ආචාරධර්ම සංග්‍රහය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිළිගැන්වීම සිදු කරනු ලැබ තිබේ.

එය ජනාධිපතිවරයා විසින් විශිෂ්ට කර්ත්‍යවයක් ලෙස පිලිගැනිමට ලක්කර තිබෙන අතර වෙම් මාධ්‍ය සම්බන්ධයෙන් වන ගැටලු සම්බන්ධයෙන්ද ඉදිරියේදී සාකච්ඡාවට ගන්න බවට ප්ර්කශ්යක්ද කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට ශ්‍රීලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙරට වාරණයට ලක් කර තිබෙන අතර වෙබ් අඩවි හා සමාජ ජාලාවල පළවන ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරියේදී නිතිමය පියවර ගැනීමේ සූදානමක් ගැනද වාර්තා වේ. අතිශය නිදහස් අවකාශයක් වන අන්තර්ජාල ප්‍රකාශන සම්බන්ධයෙන් මර්දනීය පියවර ගැනීම ගැන විරෝධයක්ද අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් එල්ලවී ඇත.

වෙබ් මාධය සංගමයේ ආචාරධර්ම පද්ධතිය අදාල වන්නේ වෘත්තීමය වශයෙන් එම මාධ්‍ය තුල නිරතවන ජනමාධ්‍ය ආමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවි සඳහා පමණක් වීමේ සම්භවිතාව වැඩි අතර එම ආචාර ධර්ම පද්ධතිය පාවිච්චි කර අනෙක් වෙබ් අඩවි මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට වැඩි අවස්ථාවක් නිර්මාණය විය හැකි බවට චෝදනාවක්ද මේ සම්බන්ධයෙන් එල්ල වී ඇත.

කෙසේ නමුත් වෘත්තීමය වශයෙන් වෙබ් අඩවි පත්වාගෙන යන පිරිසට රජයේ වරප්‍රසාදයන් , වෙළඳ දැන්වීම ආදිය ලබා ගැනීම සඳහා මෙම අචාර ධර්ම පද්ධතියට නතු වීමට සිදුවනු ඇත.


එම ආචාර ධර්ම සංග්‍රහය පහත දැක්වේ.

Web Media 1

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us