රාජපක්ෂ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි..! Featured

Published in පුවත්
Wednesday, 25 October 2017 15:17

මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව ගෝල බාලයෝ දැන් හැසිරෙන්නට පටන් ගෙන තිබේ..

නව ව්‍යවස්ථාව සම්ම්ත වුණොත් පාර්ලිමේන්තුවට බෝබ්බ දැමිය යුතුයි - විමල් වීරවංශ

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කතා කරන අය මරා දැමිය යුතුයි - කමල් ගුණරත්න

අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්(රණ විරුවන්) පාවා දෙන අය එල්ලා මැරිය යුතුයි - සරත් වීරසේකර.

මේ අනුව යළිත් රාජපක්ෂ පවුල හා වුන්ගේ සගයන් වැරදීමකින් හෝ බලයට ගෙන ඒම යනු ලේ ගංගාවන් රට තුල ගලා යාමට ඉඩ සැලසීම බව තේරුම් ගැනීමට අබ ඇටයක තරම්වත් මොළයක් අවශ්‍ය වන්නෙ නැත.

රාජපක්ෂලාගේ ඉතිහාසය මතකයට ගන්නෙ නම් ඔවුන් බලයට පත් වූයේද ඒ බලය පවත්වාගෙන ගියේද තමන්ගේ විරුද්ධවාදීන් මරා දමමින් , තර්ජනය කරමින්, මර්දනය කරමින් සිදු කළ සාහසික ක්‍රියා දාමයකින් බව ඒ ඉතිහාසයේ පැහැදිලිව සටහන්ව තිබේ.

මේ නිසා මේ සාහසික රාජපක්ෂ ත්‍රත්වාදය මුල් අදියරේදීම පරාජයට පත් කිරීමට ඇවැසි සහය මෙරටේ සමස්ත ජනතාව වෙතින් ලැබිය යුතුව තිබේ. නමුත් ඒ සිදු කළ යුත්තේ රාජපක්ෂලාගේ සාහසික ක්‍රමයට නොවේ. ඔවුන්ගේ මජර මතවාදය, මතවාදීවම පාරාජයට පත් කළ යුතුය. එසේ නොවත තාක් මේ බරපතල සමාජ ව්‍යසනයකට මඟ පාදනු ලබන්නකි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us