රාජපක්ෂ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි..! Featured

Published in පුවත්
Wednesday, 25 October 2017 15:17

මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව ගෝල බාලයෝ දැන් හැසිරෙන්නට පටන් ගෙන තිබේ..

නව ව්‍යවස්ථාව සම්ම්ත වුණොත් පාර්ලිමේන්තුවට බෝබ්බ දැමිය යුතුයි - විමල් වීරවංශ

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කතා කරන අය මරා දැමිය යුතුයි - කමල් ගුණරත්න

අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්(රණ විරුවන්) පාවා දෙන අය එල්ලා මැරිය යුතුයි - සරත් වීරසේකර.

මේ අනුව යළිත් රාජපක්ෂ පවුල හා වුන්ගේ සගයන් වැරදීමකින් හෝ බලයට ගෙන ඒම යනු ලේ ගංගාවන් රට තුල ගලා යාමට ඉඩ සැලසීම බව තේරුම් ගැනීමට අබ ඇටයක තරම්වත් මොළයක් අවශ්‍ය වන්නෙ නැත.

රාජපක්ෂලාගේ ඉතිහාසය මතකයට ගන්නෙ නම් ඔවුන් බලයට පත් වූයේද ඒ බලය පවත්වාගෙන ගියේද තමන්ගේ විරුද්ධවාදීන් මරා දමමින් , තර්ජනය කරමින්, මර්දනය කරමින් සිදු කළ සාහසික ක්‍රියා දාමයකින් බව ඒ ඉතිහාසයේ පැහැදිලිව සටහන්ව තිබේ.

මේ නිසා මේ සාහසික රාජපක්ෂ ත්‍රත්වාදය මුල් අදියරේදීම පරාජයට පත් කිරීමට ඇවැසි සහය මෙරටේ සමස්ත ජනතාව වෙතින් ලැබිය යුතුව තිබේ. නමුත් ඒ සිදු කළ යුත්තේ රාජපක්ෂලාගේ සාහසික ක්‍රමයට නොවේ. ඔවුන්ගේ මජර මතවාදය, මතවාදීවම පාරාජයට පත් කළ යුතුය. එසේ නොවත තාක් මේ බරපතල සමාජ ව්‍යසනයකට මඟ පාදනු ලබන්නකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us