ලක්ෂපාන දිය ඇල්ල විනාශ කිරීමට එරෙහිව ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පවරා ඇති නඩු විභාගය විභාගයට  අද (13) ශේෂ්ඨාධිකරණයේදී විභාග විය. 
 
ඒ චන්ද්‍ර ඒකනායක හා ප්‍රියන්ත ජයවර්ධන යන  ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදීය. 

විමල් විරවංශගේ අපෙක්ෂකයා වු වයඹ පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර මහතාට නාමයෝජනා අහිමිව ඇති බව මීට සුළු වේලාවකට පෙර වාර්ථා විය.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වයඹ පළාතේ හෙද නිලධාරීන් 475කට ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ක්‍රියාකර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(13) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තුව අනුව මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගනණාවකට නියත ලෙසම ගෙදර සිටීමට සිදුවනු ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන්නැයි ඉල්ලා බලකරමින් භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් තබනා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට රැස්ව සිටි බව වාර්තා වේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us