ඖෂධ සමාගම ගැන බොරු කිව්වැයි රාජිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමාගම සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරෙමට එරෙහිව ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.
බැඳුම්කර සමාගම රුපියල් ට්‍රිලියන 11 ක ගනුදෙනු කරලා !
මහ බැංකු බැඳුම්කර ගනු දෙනුව නිසා ආන්දොලනයට ලක්ව සිටින පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය කාලය තුල රුපියල් 11,060,917,180,000.00 ක ගනුදෙනු ප්‍රමාණයක් සිදු කොට ඇති බව ප්‍රකාශ කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික සමුළුවේ සභාපති මණ්ඩලය නියෝජනය කරමින් කුමාර් ගුණරත්නම් මහතා හදිස්සියේම එම වේදිකාවට සම්බන්ධ වී ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් හී රේන්බෝ පේජස් බාර ප්‍රධාන නිලධාරියකු 2016/17 රේන්බෝ පේජස් දුරකථන නාමාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදීමේ දී මහා පරිමාණ මූල්‍ය දූෂණයක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආරංචිමාර්ග සඳහන් කරයි.
මුදල් ඇමැතිකම ගැන තීරණය අද රාත්‍රියේ - රවීව අයින් කරන්න ශ්‍රිලනිප එජාප මන්ත්‍රීන්ගෙන් දැඩි බලපෑම්
අද (24) රාත්‍රියේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායකගේ මුදල් අමාත්‍යධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වසර තුල පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හෝ උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද ලබන වසර දක්වා කල් දැමීමට ආණ්ඩුව මේවන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.
කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්‍ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්‍රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.
ශ්‍රිලංකන් එයාර් ඩොලර් මිලියන 10 අක්රමිකතාවයට රත්වත්තෙලා වගකිව යුතුයි
වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇතැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුල්‍ය අක්‍රමතාවේ වගකීම අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන සුරේන් රත්වත්තේ වගකිවයුතු බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සදහන් කරයි.

