පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා විභාග කර නිසි දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයාගේ ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්ව තිබේ.

හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී. 

ශ්‍රී ලංකාවට වාහන ආනයනයේ දී බදු මුදල් වැඩි කිරීම සහ නිකුත් කරන කාබන් ප්‍රතිශතය අනුව බදු මුදලක් පැනවීම ගැන කුප්ප දේශපාලනික කාරණා මත කෑ ගහන ගොබ්බයන් පිරිසක් ඉන්න බව පෙනෙන්නට තිබේ.

ජනාධිපති සිරිසේන විසින් තමන්ව ජනාධිපති පු‍ටුවේ වාඩි කරවූ ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙමින් කටයුතු කිරීමට එරෙහිව මේ වන විට ශ්‍රීලනිපයේ කොටසක් විසින් ගෙන යන ව්‍යාපාරය නිසා නුදුරේම ශ්‍රීලනිපය දෙකඩ වීමේ ලකුණු පහළ වී ඇත.

මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක්

ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර ලෙඩ, වැළැක්විය නොහේ.

යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් ගාමිණී වියන්ගොඩ මුදල් සහ වෙනත් අනුග්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ ඊයේ සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා තිබේ.

2018 - 2050 සංශෝධිත ජාතික භෞතික සැළසුම ජනාධිපතිවරයා යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය හරහා නවතා දමා තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 26 වන දායින් පසුවයි. වසර 30 ක කාලයක් සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය ඩොලර් මිලියන 400 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබුණා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us