සෞඛ්‍යාරක්‍ෂිතව 73 වන නිදහස් උලෙළ සමරන්න සියල්ල සුදානම් -කමල් ගුණරත්න  

Published in පුවත්
Monday, 01 February 2021 15:51

සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73 වන නිදහස් උලෙළ සැමරීම සදහා සියලු කටයුතු සුදානම් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා සියලු රජයේ හා පෞද්ගලික ආයතනවලින් මෙන්ම සියලු ජනතාවගෙන්ද ඉල්ලීමක් කර ඇත්තේ 73 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් මෙම සතිය තුළ ජාතික ධජය ඔසවා තබන ලෙසයි.

ඒ අනුව අද සිට ඉදිරි දින තුළ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශවල රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා.

නිදහස් උළෙලේ පෙරහුරු පැවැත්වීම ඊට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරමින් කියා සිටියේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us