පසුගිය ආණ්ඩු සමයේදී මෙරට තහනම් කොට තිබෙන 'ගෝලීය දෙමළ සංසදය'ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය විසින් ආරාධනා කොට තිබේ.

අරලියගහ මන්දිරය තුළ භූගත රහස්‌ මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.

යළිත් පාස්ර්පොර්ට් මගඩියකට විමල් වීරවංශ මහතා හවුල් වූ බව දැන් රටම සහසුද්දෙන් දනී. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්නට පොලිසියට ඉඩ දුන්නේ නම් මේ වන විට විමල් වීරවංශ අත් අඩංගුවේ පසුවිය යුතුය. සාමාන්‍ය ගුවන් මගියකුට මේ සිදුවූවානම් සිදුවන්නේ කුමද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

ඉතාලියේ මිලානෝ එජාප , එක්සත් මිලාන් ශාඛාවේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා චන්න ජයවික්‍රම නැමැති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයාට එරෙහිව කප්පන් ඉල්ලීම, තර්ජනය කිරීම, පුද්ගලයන් ඉලක්ක කර සමාජ ජාලාවල මඩ ප්‍රචාරයන් කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ මිලානෝ නුවර (Milano via larga) අධිකරණයට මේ පිළිබඳව අද දින(26) පැමිණිල්ලක් සිදු කර ඇත.

ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය විවෘත කිරීම උළෙල වෙනුවෙන් තම නර්තන ආයතනය ලක්ෂ 150 ක මුදලක් අය කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව පවසන චන්න විජේවර්ධන මහතා එ වෙනුවෙන් අය කළේ ලක්ෂ 68 කට ආසන්න මුදලක් පමණක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි පවසයි.

ලබන වසරේ රජයේ වැඩිම වියදම ආරක්‍ෂක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයයන් සඳහා ඇස්‌තමේන්තුගත කරමින් 2016 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (23 දා) සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයේ එක් කාමරයක් තුල රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්(CSN) හී කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙළිව තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us