සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් රක්‌නා ලංකා ආරක්‌ෂක සේවයේ රාජකාරි සඳහා යෙදවීම‌ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‌ෂණ කොමිසම පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රතිවාදි කණ්‌ඩායමෙන් ඡන්ද සටනට පැමිණීම තුළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක්‌ බවට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇති බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජයගත් පසු එක්සත් ජාතික පක්ෂය දියත් කරන රැකියා දසලක්ෂය ව්‍යාපෘතිය අම්පාර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමා පවසයි. ඒ අනුව අම්පාර (දිගාමඩුල්ල) දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ලක්ෂයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත අද වෙළඳ පොලට නිකුත්කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනීප මන්ත්‍රී එස්. බී නාවින්න මහතා අද දින එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව වාර්තා වේ. මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලනීප මන්ත්‍රී එම් කේඩී එස් ගුණවර්ධන ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ඊට විරෝධය දැක්වීම වෙනුවෙන් එජාපයට එක් වෙමට සූදානමින් පසුවනු බවත් වාර්තාවේ.

මේ රටේ පැවැති ක්‍රමයට විරුද්ධව වැරදි කරපු අයට විරුද්ධව රට බංකොළොත් කරපු අයට විරුද්ධව ජනතාව ජනවාරි 8 වැනිදා කළ යුග පෙරළියෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොකොට නැවත වතාවක්‌ ඒ අයම අරගෙන ගමන් කරනවානම් ඡන්දය දුන් ලක්‌ෂ හැටදෙකක ජනතාවට ද්‍රෝහි වීමක්‌ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us