පවතින වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සිදුකරන ලෙසට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
විද්‍යාපීඨ - ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා තොරතුරු රැස්කරයි
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.
ලංකාවට ඩොලර් බිලියන 2.5 ක් වටිනා සෘජු විදේශ ආයෝජන
ලබන වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් වටිනා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකි බවට රජය විශ්වාස කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (16) ප්‍රකාශ කළා.
MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ.
වන ගහනය වැඩි කිරීමට ගුවන් හමුදාවෙන් අලුත් ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
එළබෙන නත්තල සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා.
ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙන ලකුණු
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කොවිඞ් ආසදිතයන්ට නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම්
විශාල පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කර තිබෙනවා.

