වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළට

Published in පුවත්
Monday, 22 February 2021 16:22

මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස සුවය ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ අද දිනයේත් තවත් 811දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි.

මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79999ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඉන් ආසාදිතයින් 4444දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 445කි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us