මහින්දත්, දෙමළ ජාතික සන්ධානයේ උදව් ඉල්ලයි (ඡායාරූප සහිතයි)
එළඹෙන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයාට සහය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අද(09) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් හමු විය. සිය විජේරාම පාරේ නිල නිවසට ගෙන්වා ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම මන්ත්‍රීවරුන් සමඟ පවතින දේශ්පාලන තත්වය ගැන සහ පසුගිය කාලයේ තමන් අතින් සිදු අඩු පාඩු වැරදීම් ගැන සමාව අයදිමින් මහින්ද රාජපක්ෂ කතා කළ බවත් වාර්තා වේ.
ගෝඨා, දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලයි. උතුරට පොලිස් බලතල දෙන්නත් එකඟයි.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.
එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය, එජාප නායකත්වය සහ නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර එකඟතා ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළකර තිබෙන බව වාර්තා වේ.
තමන්ගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභයව, ශ්‍රීලනීපය බාරගනී ! දැනටමත් දිනුම්. 60% ක ප්‍රතිශතයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ සවස් සිදුවු සාකඡාවේ ප්‍රතිපලයක් ලෙස පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තම පක්ෂයේද ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගැනීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් එජාප ප්‍රතිපත්ති වෙනස් වෙන් නෑ - ජී.එල්.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරු ඉදිරිපත් වුණත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය මැයි මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ, සිය ද්විත්ව පුරවැසි භාවය වසන් කොට නව ගමන් බලපත්‍රයක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත්තේ කෙසේ දැයි කුකුසක් දැන් ඇතිව තිබේ
තනි පක්ෂයක් ලෙස අපිට දිනන්න බෑ. සන්ධානයක් අවශ්‍යයි - රනිල්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අගෝස්තු 05 වන දා
කළ විශේෂ ප්‍රකාශය

