එක්සත් ජාතික පක්ෂයේ සිය ඉතිහාසයේ මුහුණ දෙන දරුණුම හෝදාපාළුවට හෙට උදෑසන මුහුණ දීමට නියමිතය. එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තොරා ගැනීමේ සිට එජාප සියළුම දේශපාලනය තීන්දු තීරණ ගැනීමේ වගකීම හෙට උදෑසන එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පිටස්තර පාර්ශ්වයකට පැවැරීමේ තීන්දුව ගනු ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ හම්බන්තොට වරාය චීන සමාගමකට පවරා දුන් නිසා බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එයට අගමැති රනිල් වික්‍රමසිංහ වගකිවයුතු බවත් පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

කවුරු මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ජනාධිපතිවරයා පත්වන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකෙන් එකකින් බවත් ජයග්‍රාහකයාට ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාව ලැබෙන බවත් ඇමැති චම්පික රණවක පවසයි. එමෙන්ම එහි " ප‍්‍රතිඵලය ඉතා පැහැදිලියි.

මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එළඹෙන ජොධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂයේ බහුතරයේ කැමැත්ත හිමිව තිබුණත් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඊට එරෙහිව ගෙන ගිය සීතල යුද්ධය දැන් අතින් පයින් ගහ ගන්නා තැනට පත්ව තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී අපද්‍රව්‍ය බහාලුම් පිළිබඳ ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us