ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් ඊයේ (12) සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පසුගිය 12 වනදා ගාල්ල, නෙළුව, දෙල්ලව , ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී හිටපු අමාත්‍ය වරයෙකු වන පියසේන ගමගේගේ මැරයන් පිරිසක් පහරදී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස පත් කරන ලද පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය එම තනතුර ලබාගෙන ඇත්තේ ජනාධිපතිවරයාව සහ එම පාර්ශ්වය ගොනාට අන්දවා බව මේ වන විට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබේ.

වැට් බදු වැඩිකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන ජනතාව හමුවේ ව්‍යාජ රංගනයක් දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු නඩයේ සැලැස්ම මේවන විට අලවී පොඩී වී කක්කගොඩක් බවට පත්ව තිබේ.

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පියසේන ගමගේ ගේ මැරයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.

යුධ හමුදාවේ කෝටි ගණනක සලාක මුදල් වංචාවක් සම්බන්ධව චෝදනා ලබා සිටින යුධ හමුදා සේවා බලකායේ සිටි මේජර් ජනරාල් අජිත් වික්‍රමසිංහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ තනතුරට පත්කර ඇතැයි වාර්තා වේ.

බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ නිල ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරණය සදහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගෙන තිබේ.

කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර එම පාසලේ ගුරුවරයෙකුට පහරදීම සඳහා සිසුන් මෙහෙයවීම සම්බන්ධව අද (11) බොරැල්ල පොලිසියේ අත්අඩංගුවට පත්වුවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ බලපෑම මත නිදහස් කර යවා ඇතැයි වාර්තා වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us