අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්

Published in පුවත්
Saturday, 27 February 2021 12:16

ජල විදුලි උත්පාදනයේ ක්‍රමික අඩුවීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක ලකුණු මතුවෙමින් තිබේන බව විදුලි බල අමාත්‍යාංශය කරනවා.

වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවන බවයි විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ දිනවල සමස්ත විදුලි නිෂ්පාදනය ගිගාවොඩ් පැය 38.46 ක් පමණ වේ. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට 23.1% ක් දක්වා පහත බැස ඇත.

ඒ අනුව මේ වනවිට ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලි බල ප්‍රමාණයෙන් 74.92% ක් ම ජනනය කරනු ලබන්නේ, ඩීසල් හා ගල් අඟුරු තාප බලාගාර මගිනි.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩල පවසන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

Gossip

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළි...

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

ඇමැති විමල් වීරවංශ වෙනම දේශපාලන ගමනක් සඳහා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණයක් දියත්කර...

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩා...

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංක...

Connet With Us