ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 16ය කෙරේ

Published in පුවත්
Tuesday, 23 February 2021 10:29

ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 16ක් ලෙස සඳහන් කර තිබේනවා.

ශ්‍රී ලාංකික දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, ශාරිරික හා මානසික සෞඛ්‍ය යහපත් කිරීමේ තවත් සාධනීය පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති පැවසුවේ.

එසේම වයස අවුරුදු 16 ත් 18 ත් අතර වයසේ ළමුන් අනතුරුදායක රැකියාවල යොදා ගැනීමේ හැකියාවක් නොමැති බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

Gossip

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ කථානායකවරයාට ලබාදුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිම...

රනිල් - සජිත් හමුවෙති...

රනිල් - සජිත් හමුවෙති...

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවීමක් සිදුව...

ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද?

ජනපති කෙරෙහි ඇතැම් භික්ෂුන්ගේ විරෝධයට හේතුව කුමක්ද?

පසුගිය ජාතික නිදහස් දින උලෙළ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙහි අවධාරණ කරනු ලැබු වැදගත් කර...

හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා

හරීන්ටත් සජිත්ගේ නායකත්වය ඇති වෙලා...රනිල්ට දුක කියලා

සමගි ජන බලවේගයේ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු මෙන්ම එහි උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...

Connet With Us