විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අග්න්‍යාසය සහ අක්මාව ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස් දෙනෙකුට බද්ධ කිරිම සදහා ඔහුගේ දෙමාපියන්ගේ කැමැත්ත මත ලබාගෙන ඇත.

ජාතික ක්‍රීඩාවන් හි අභිවෘර්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මිලියන 290කට ආසන්න මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දුන් බව පසුගිය දා (2023.11.11) මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කරනු ලැබුවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණයක් ගැනීමට අද නියමිතව ඇත.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 22ක්, ඔවුන් පැමිණි යාත්‍රා 5ක් සමඟ නිදහස් කර තිබේ.

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කර සිටිනවා.

මෙවර අය වැය යෝජනා අතර, ඉතා ආකර්ෂණීය යෝජනා තිබෙන බවත් ඒවා වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගික යථාර්ථයක් කිරීමට පියවර ගත යුතු බවත් සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසුවේය.

ධාවනය වෙමින් තිබූ බස් රථයක පිටුපස පා පුවරුවෙන් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us