සීතාට කර‍ඬුව අහිමි වෙයි

Published in පුවත්
Monday, 18 March 2024 12:37

සීතා ඇතින්නට කරඬුව වැඩමවීම සඳහා මෙවර සහභාගි වීමට හැකියාවක් නැති බව ඇතින්නගේ භාරකාර එස් එන් රොෂාන් පවසයි.

වසර 25කට අධික කාලයක් කරඩුව වැඩම කල සීතා ඇතින්නට මේ වන විට සිරුර තුළ පවතින උණ්ඩ හේතුවෙන් තවදුරටත් කරඬුව වැඩමකරවීම සිදු කළ නොහැකි බව භාරකාරු පවසා තිබේ.

ඉකුත් දා මහියංගන රජමහා විහාරයේ පෙරහැරට සහභාගී වී ඉන් අනතුරුව එම විහාරයට ආසන්න භූමියක ගැට ගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ඇතිවූ ආබාධයත් සමඟයි. එනිසා සීතා ඇතින්නට පෙරහැරවල කරඬුව වැඩමවීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව පැවසේ.
වැඩි දුරටත් පැවසෙන්නේ, සීතා ඇතින්නට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

වසර 25කට අධික කාලයක් කරඬුව වැඩමවීම සඳහා සහභාගි වූ සීතා ඇතින්නට මේ වන විට සිරුර තුළ පවතින උණ්ඩ හේතුවෙන් තවදුරටත් කරඬුව වැඩමකරවීම සිදු කළ නොහැකි බව සීතා ඇතින්නගේ භාරකරු වන එස් එන් රොෂාන් පවසයි.
ඒ ඉකුත් දා මහියංගන රජමහා විහාරයේ පෙරහැරට සහභාගී වී ඉන් අනතුරුව එම විහාරයට ආසන්න භූමියක ගැට ගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ඇතිවූ ආබාධයත් සමඟයි. එනිසා සීතා ඇතින්නට පෙරහැරවල කරඬුව වැඩමවීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව පැවසේ.
වැඩි දුරටත් පැවසෙන්නේ, සීතා ඇතින්නට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us