වසර 25කට අධික කාලයක් කරඩුව වැඩම කල සීතා ඇතින්නට මේ වන විට සිරුර තුළ පවතින උණ්ඩ හේතුවෙන් තවදුරටත් කරඬුව වැඩමකරවීම සිදු කළ නොහැකි බව භාරකාරු පවසා තිබේ.
ඉකුත් දා මහියංගන රජමහා විහාරයේ පෙරහැරට සහභාගී වී ඉන් අනතුරුව එම විහාරයට ආසන්න භූමියක ගැට ගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ඇතිවූ ආබාධයත් සමඟයි. එනිසා සීතා ඇතින්නට පෙරහැරවල කරඬුව වැඩමවීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව පැවසේ.
වැඩි දුරටත් පැවසෙන්නේ, සීතා ඇතින්නට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.
වසර 25කට අධික කාලයක් කරඬුව වැඩමවීම සඳහා සහභාගි වූ සීතා ඇතින්නට මේ වන විට සිරුර තුළ පවතින උණ්ඩ හේතුවෙන් තවදුරටත් කරඬුව වැඩමකරවීම සිදු කළ නොහැකි බව සීතා ඇතින්නගේ භාරකරු වන එස් එන් රොෂාන් පවසයි.
ඒ ඉකුත් දා මහියංගන රජමහා විහාරයේ පෙරහැරට සහභාගී වී ඉන් අනතුරුව එම විහාරයට ආසන්න භූමියක ගැට ගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ඇතිවූ ආබාධයත් සමඟයි. එනිසා සීතා ඇතින්නට පෙරහැරවල කරඬුව වැඩමවීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව පැවසේ.
වැඩි දුරටත් පැවසෙන්නේ, සීතා ඇතින්නට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.