එළවළු මිල අඩු වෙලා

Published in පුවත්
Monday, 18 March 2024 16:28

උඩරට එළවළු මිල පෙරතිබු තත්ත්වය ට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතිබව වෙළඳ වෙළඳාම් පොල ආරංචි  මාර්ග පවසයි.

ඒ  අනුව කැප්පෙටිපොළ නාරාහේන්පිට බෝකුන්දර යන ආර්ථික  මධ්‍යස්ථානවලින් කළ විමසුමි වලදි  එහි වෙළඳුන් කිහිප දෙනෙකු පැවසුවේ   කැරට්.බෝංචි, ලීක්ස් සහ තක්කාලි ආදියේ මිල අඩුවි ඇති බවයි.

කැප්පෙටිපොළ ආර්ථික  මධ්‍යස්ථානයේ  කැරට් කිලෝවක මිල රුපියල්  280ක් ලෙසද බෝංචි කිලෝවක් රුපියල්150කටද ලීක්ස් කිලෝවක් රුපියල් 180කට ද තක්කාලි  කිලෝවක් රුපියල් 25කට ද අලෙවිකළ බව එහි පුකාශ යෙක් කීය.

එම ආර්ථික  මධ්‍යස්ථානයේ  සිට වෙනත් ප්‍රදේශ වලට එළවළු  පුවාහනය කිරීමේදී ඊ⁣ට ප්‍රවාහන වියදම් එකතු වන බවද ඔහු කීය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us