PalithaThewarapperumaඑක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව පවසයි.

MadumadawaAravindaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගායන ශිල්පි මධුමාධව අරවින්දගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවට අදාලව විත්තිකරුවන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී තිබේ.

watareka-vijitha-theroවටරැක විජිත හිමියන්ට බුද්ධ පුත්‍රයෙක් වශයෙන් වගකීම් සහගතව කටයුතු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවවාද කළේය.

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්‍ය හා පාරිසරික පද්ධතීන් කෙලිබඩු ලෙසට තකන “ධනවත් මුග්ධයන්” කිහිපදෙනකුගේ ආශීර්වාදය ඇතිව යුධ හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four wheel vehicle club) සමාජය විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ වනබිම් විනාශ කිරීමේ ව්‍යසනකාරී ව්‍යාපෘතියක්ට අත ගසා ඇත.

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ගොඩබැස තිබේ.

වසර 35ක් පුරා පිලිපීනයේ මැනිලා සත්ත්ව උද්‍යානය තුළ කුඩා කොන්ක්‍රීට් කූඩුවක් තුළ රඳවා සිටින ශ්‍රී ලාංකික ඇතින්න බේරා ගැනීම සදහා සත්ත්ව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයක් කටයුතු කරමින් සිටී.

ජනතාව අතර මේ වන විට අසාමාන්‍ය ලෙස පරිප්පු පරිභෝජනය ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us