මෙරට ජාතීන් අතර භේද ඇති කිරීමට ජාත්‍යන්තර බලවේග දරණ උත්සාහය පිළිබඳ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නාවලපිටිය ප‍්‍රදේශයේ ඊයේ (04) පැවැති ජන හමුවකට අනාවරණය කළේය.

ජනතාව වෙනුවෙන් පුළුල් නව දේශපාලන පෙරමුණක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

MohanPirisනිති විද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වනු ලබන විභාගය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රධානත්වය දරන නීති අධ්‍යාපන සභාව විසින් ගෙන ඇති තීරණයට ආණ්ඩුව තුළින්ම දැඩි විරෝධයක් මතු වී තිබේ.

Maithreepalaකාන්තාවන් දුම්පනයට ඇබ්බැහි වීම ශී‍්‍ර ලංකාවේද ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි අධ්‍යයනවලින් හෙළිව තිබෙන බව මතින් තොර සමාජයක් 2014 වැඩසටහනට ඊයේ සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසුවේය.

දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්‌" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්‌" රෝගී පියකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්‌කටුව හරිස්‌චන්ද්‍රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් ලෙස කටයුතු කළ වත්මන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප අංක 01හි අධ්‍යක්ෂ ‍ජනරාල් ලෙස කටයුතු කරන ආර්.පී.බී. තිලකසිරි මහතා විසින් කූට ලෙස ඉන්ධන සඳහා දීමනා ලබාගෙන ඇතිබවට මේ වනවිට තහවුරු වී තිබේ.

මේවන විට කොළඹ නගර සභාව කාන්තා සෙරෙප්පුවකට යට වීමේ ඛේදජනක ඉරණමකට මුහුණ පා ඇතැයි නාගරික මන්ත‍්‍රී රෝයි බෝගහවත්ත මහතා පවසයි.

යාපනය සරසවියේ කලා පීඨයෙහි 3 වැනි වසරේ සිසුවකු වන 24 හැවිරිදි සිවලිංගම් යසෝදරන් නැමැති සිසුවෙකු ඊයේ (04) රාත්‍රී ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us