එසේම එවැනි වාර්තාවක් පෙන්වු ලොව පළමු කලාකරුවා වන්නේද ශකීරායි. ඇයගේ මෙම වාර්තාවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බරග්ද සුබ පැතුම් එක්කර තිබේ.
ශකීරාගේ ෆේස්බුක් ගිණුමට පුද්ගලයින් 100, 392, 593ක් සිය කැමැත්ත ප්‍රකාශකර ඇත.
( ලංකාපුවත්)
සිය ෆේස්බුක් ගිණුමට මිලියන 100 ඉක්මවා Like ප්‍රමාණයක් ලබාගත් පළමු පුද්ගලයා බවට කොළොම්බියානු පොප් ගායිකා ශකීරා පත්ව තිබෙන බව පීපල්ස් සඟරාව පවසයි.
එසේම එවැනි වාර්තාවක් පෙන්වු ලොව පළමු කලාකරුවා වන්නේද ශකීරායි. ඇයගේ මෙම වාර්තාවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බරග්ද සුබ පැතුම් එක්කර තිබේ.
ශකීරාගේ ෆේස්බුක් ගිණුමට පුද්ගලයින් 100, 392, 593ක් සිය කැමැත්ත ප්‍රකාශකර ඇත.
( ලංකාපුවත්)
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...