'ජනාධිපති, මට අගමැතිකම දෙන්නෙ නෑ'

Published in පුවත්
Sunday, 20 July 2014 15:15

ජනාධිපතිවරයා තමන්ට අගමැති ධුරය ලබා නොදෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා 'මව්බිම' පුවත්පතට පවසා ඇත.

එසේම අගමැති ධුරය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවද සඳහන් කර ඇති ඇමැතිවරයා, තමන් ඊට සුදුස්සකුද, නුසුදුස්සකුද යන්න ජනාධිපතිවරයාට වැදගත් නොවනු ඇතැයිද පවසා ඇත.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගමැතිවරයා පත්කළ හැකි බවද ඇමැතිවරයා පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us