නාවික සෙබළාගේ මරණය ගැන සැකයක් !

Published in පුවත්
Tuesday, 22 July 2014 20:02

ත‍්‍රීකුණාමලය, තිස්ස නාවික කඳවුරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රීයේ මෙම සිද්ධිය වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ඒ.කේ. ඒකනායක නැමැති 25 හැවිරිදි නාවික හමුදාවේ රගර් සංචිතයට අයත් සෙබළෙකු බවත් ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වාර්තා වෙයි.

මෙය ඝාතනයක්ද යන්න සැක සහිත බැවින් සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රිකුණාමල වරාය පොලීසිය විශේෂ පරික්‍ෂණ ආරම්භ කර ඇත.

Leave a comment

Gossip

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

මං ගහන්නේ වෙන ගේමක් - රනිල්

ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටියා.මෙම ගමන පෞද්ගලික...

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

මොකක්ද මේ අනුර ජවිපෙනුත් සඟවපු, රනිල් එක්ක තිබ්බ ඩීල් එක ?

අද පාර්ලිමේන්තුව් හමුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ජවිපෙ නායකයා මාස 6න්...

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us