ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ කණ්ඩායම්වල මාධ්‍ය ක්‍රියාකාරකම් වළක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කර ඇති නියෝගය ගැන පළවී ඇති වාර්තා මත ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

කොන්ද කෙළින් තියෙන බෞද්ධ භික්ෂු නායකත්වයක් තවම මේ රටේ පහළ වී නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත්‍යංශයේ මුස්ලිම් ආගමික අංශ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණය ඉදිරියේදී පවසා තිබේ.

ඕස්ටේ‍්‍රලියාවේ ආගමන විගමන හා දේශසීමා ආරක්‍ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා විශේෂ නිල සංචාරයක් සඳහා අද අළුයම දිවයිනට පැමිණියේය. අද අළුයම 12.05ට ගුවන් තොටුපලට ලගා වු සිංගප්පූරුවට අයත් ගුවන් යානයකින් ඒ මහතා පැමිණි වාර්තා වේ.

සුධර්මා මුදා හැරේ

Published in පුවත්
Wednesday, 09 July 2014 08:45

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කලබව කියැවෙන සිද්ධියකට අදාළව ඇප මත සිටි සුධර්මා නෙත්තිකුමාරි නැමැති තැනැත්තියව මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කරයි.

Gmail සිංහලෙන්

Published in පුවත්
Wednesday, 09 July 2014 08:42

Google සමාගම සිය භාෂා එකතුව සඳහා සිංහල ඇතුළු භාෂා 13ක් එක් කිරීමට පියවර ගෙන තිබේ.

අද (08) පළ කර තිබෙන ආණ්ඩුවේ "දිනමිණ" පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ ඇත්ත තත්වය අනාවරණය කර තිබේ. එහි සඳහන් වන්නේ "එජාපයේ සියළු චෝදනා පුස්සක් වෙයි - සති දෙකකදී විදෙස් නෞකා හයක් මාගම්පුර වරායෙන් ඉන්ධන ලබාගනී" යන්නය.

සාමාන්‍යයෙන් කිසිවෙකු පිට රට සංචාරයක යෙදී ආපසු ලංකාවට එද්දී එරට වෙසෙන මිතුරන් තෑගි ලෙස දෙන්නේ එරට සුලභ නමුත් ලංකාවේ දුර්ලභ දේවල් හෝ ලංකාවේ මිල අධික නමුත් එරට මිල අඩු දේවල්ය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us