කරුගේ සංශෝදන කෙටුම්පත ප්‍රතික්ෂේප වේ

Published in පුවත්
Wednesday, 23 July 2014 21:32

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝදනය කළ යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විරෝධය හමුවේ මෙලෙස මෙම කෙටුම්පත ප්‍රතික්ෂේප වී ඇත.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අසුනෙන් නැගිට මෙයට විරෝධය දැක්වීමත් සමඟ සෙසු පිරිසද විරෝධය දැක්වූහ.

එහිදී කතානායකවරයා විසින් මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සියළු මැති ඇමතිවරුන්ගේ පක්ෂපාතීත්වය හා විරෝධය වාචිකව විමසා බැලීමෙන් අනතුරුව ‍ කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත ප්‍රතික්ෂේප කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us