කරුගේ සංශෝදන කෙටුම්පත ප්‍රතික්ෂේප වේ

Published in පුවත්
Wednesday, 23 July 2014 21:32

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝදනය කළ යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විරෝධය හමුවේ මෙලෙස මෙම කෙටුම්පත ප්‍රතික්ෂේප වී ඇත.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අසුනෙන් නැගිට මෙයට විරෝධය දැක්වීමත් සමඟ සෙසු පිරිසද විරෝධය දැක්වූහ.

එහිදී කතානායකවරයා විසින් මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සියළු මැති ඇමතිවරුන්ගේ පක්ෂපාතීත්වය හා විරෝධය වාචිකව විමසා බැලීමෙන් අනතුරුව ‍ කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත ප්‍රතික්ෂේප කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us