යාපනය සරසවියේ කලා පීඨයෙහි 3 වැනි වසරේ සිසුවකු වන 24 හැවිරිදි සිවලිංගම් යසෝදරන් නැමැති සිසුවෙකු ඊයේ (04) රාත්‍රී ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.

ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා හෘදයාබාධයකට ප්‍රතිකාර ලැබීමෙන් පසුව නවලෝක රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් ජුනි 28 වැනිදා පැවැත්වූ නිලවරණය බලරහිත කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ගිහාන් රණවක මහතා ඊයේ (3) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මැතිවරණ කටයුතු හා ඡන්ද අයිතිය පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුම්වත් කිරීමේ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් හෙවත් රුපියල් මිලියන 1900 ක මුදල් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු යොදා ඇත.

මහනුවර දළදා වීදියේ මහජන බැංකු ගොඩනැගිල්ල අසලට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ රථය නවතා එම රථයේ වහලය මත නැග විරෝධතාවක නිරත විය.

අලුත්ගම සහ බේරුවල මේ වනවිට උතුර නැගෙනහිර මෙන්ම මිලිටරීකරණය වී ඇතැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ජුලි මස 05 වැනි දින පැවැත්වීමට නියමිත පිච්චමල් පුජාවට සහභාගිවන බැතිමතුන් ගේ ගමන් පහසුව සඳහා කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය අටක් ධාවනයට යොදවා ඇතැයි පාලක මැදිරිය පවසයි.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us