ලොව පුරා ජනතාව භාවිත කරනු ලබන දහස්‌ ගණනක්‌ වූ භාෂාවන් අතුරින් අතිශයින් අලංකාර වූ භාෂාවන් පහෙන් එකක්‌ ලෙස විදේශීය වෙබ් අඩවියක්‌ විසින් සිංහල භාෂාව නම් කර තිබේ. මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැට තුන්වන (63) සංවත්සරයට සමගාමීව සිදු කෙරෙන වයස අවුරුදු හැටතුනක් (63) සපිරූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සඳහා නොමිලේ ජීවිත රක්ෂණයෙන් ආවරණය කිරීම කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ඇරඹේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් පවතින තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ද කිසියම් තනතුරක් ලබාදීමට ඊයේ (23) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා විය.

ඌව මහ ඇමති ධුරයට සන්ධානයෙන් තරඟ කල  ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මනාපෙ ඉල්ලා භික්‌ෂුන් වහන්සේ නමකට පූජා කළ බෙහෙත් වර්ග අඩංගු තෑගි පාර්සලයක තිසර පටයක්‌ තිබූ බව පවසමින් පුත්තලම් දිස්‌ත්‍රික්‌ක (එජාප) මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (23 දා) සභා ගැබෙහි තිසර පටයක්‌ ප්‍රදර්ශනය කරමින් කතා කළේය.

සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මෙන්ම පුහුණුකරු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුවේද සාමාජිකයෙකි.

රුවන් යයි : හරීන් එයි

Published in පුවත්
Tuesday, 23 September 2014 14:39
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා, හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කළේය. එය ප‍්‍රකාශ කළේ අද කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය. 

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us