නවීන් එජාපයට?

Published in පුවත්
Friday, 28 November 2014 13:22

මේ අතර රාජ්‍ය කළමණාකරන ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

සනා නොසතුටින්

Published in පුවත්
Friday, 28 November 2014 13:04

තම අමාත්‍යංශයේ කටයුතු සිදුකරගෙන යාමේ දී දුෂ්කරතාවන් රැසකට මුහුණදීමට සිදුව ඇති බව තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ සළකුණ අද(28) ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා තොරණක් නිර්මාණය කළ තමන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් මුදල ලැබිය යුතු බවටත්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සැමියා තමන්ට මෙම මුදල ලබා නොදී අගරු චෙක් පතක් ලබාදුන් බවටත් පවසා අසත්‍ය පැමිණිල්ලක් දැමූ පුද්ගලයෙකු සොයා මිරිහාන මුලස්ථාන පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා මහ ලේකම් ධුරය දරණ ලංකා සම සමාජ පක්ෂය ඉදිරි මැතිවරණය හේතුවෙන් අන්ත දෙකකට බෙදී ඇතැයි වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික සහ ශික්ෂණ රෝහල් හැර සෙසු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සේවකයින් අද(28) සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් ඔහුව යුධ අපරාධ චෝදනා සදහා යුධ අධිකරණයට ගෙන යන බවට ගෝලීය දෙමළ සන්සදය කළ ප්‍රකාශය ජනාධිපතිවරයාට වාසිදායක එකක් බවත්,  එය වර්තමාන පාලනය පවත්වා ගැනීමට ඔවුන් වුවමනා වෙන්ම කල ප්‍රකාශයක් විය හැකි බවත්   දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ලංකාව අපට සහතිකවුවා

Published in පුවත්
Thursday, 27 November 2014 14:03
ඉන්දියාවේ ආරක්ෂාව අවදානමට ලක් කරන කිසිදු පියවරක් නොගන්නා බවට ශ‍්‍රී ලංකාව සහතික වී යැයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ ප‍්‍රකාශ කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us