2014 පෘථිවිය මුහුණදුන් උෂ්ණාධිකම වර්ෂයයි

Published in පුවත්
Saturday, 17 January 2015 09:14

මෙතෙක් වාර්තා වී ඇති දත්ත අනුව පෘථිවිය මුහුණදුන් වඩාත් උෂ්ණාධිකම වර්ෂය ලෙස 2014 නම් කළ හැකි බව ඇමෙරිකානු විද්‍යාඥයෝ පවසති.

නාසා සහ නෝආ පර්යේෂණ විද්‍යඥයන් එකතුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, දීර්ඝ කාලීන ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සලකා බැලීමේදී පසුගිය වසරේදී එය සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 0.68ක ඉහළ යෑමක් පෙන්වා ඇත.

මුහුදු ප‍්‍රදේශවල ඉහළතම උෂ්ණත්වයක් පසුගිය වසරේ වාර්තා වුවද ගොඩබිම් ප‍්‍රදේශවල උපරිම උෂ්ණත්වයක් වාර්තා නොවිණි. කෙසේ වෙතත් ඒ දෙකෙහිම එකතුව ගත් කළ ලෝක ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස ගෙවී ගිය පසුගිය වසර ලෙස හැදින්වෙන බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us