2014 පෘථිවිය මුහුණදුන් උෂ්ණාධිකම වර්ෂයයි

Published in පුවත්
Saturday, 17 January 2015 09:14

මෙතෙක් වාර්තා වී ඇති දත්ත අනුව පෘථිවිය මුහුණදුන් වඩාත් උෂ්ණාධිකම වර්ෂය ලෙස 2014 නම් කළ හැකි බව ඇමෙරිකානු විද්‍යාඥයෝ පවසති.

නාසා සහ නෝආ පර්යේෂණ විද්‍යඥයන් එකතුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, දීර්ඝ කාලීන ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සලකා බැලීමේදී පසුගිය වසරේදී එය සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 0.68ක ඉහළ යෑමක් පෙන්වා ඇත.

මුහුදු ප‍්‍රදේශවල ඉහළතම උෂ්ණත්වයක් පසුගිය වසරේ වාර්තා වුවද ගොඩබිම් ප‍්‍රදේශවල උපරිම උෂ්ණත්වයක් වාර්තා නොවිණි. කෙසේ වෙතත් ඒ දෙකෙහිම එකතුව ගත් කළ ලෝක ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස ගෙවී ගිය පසුගිය වසර ලෙස හැදින්වෙන බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us