මෙවර නිදහසේ සැමරුම කොළඹදි

Published in පුවත්
Saturday, 17 January 2015 09:02
මෙවර ජාතික නිදහස් දින උත්සවය කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය පෝසප් මයිකල් පෙරේරා මහතා පවසයි.  ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත වන්නේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදිය.
මෙවර නිදහස් උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පාසල් සිසුන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් අඩු පිරිවැයකින් ගාම්භීර ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us