මගේ රුව ඇති ප‍්‍රචාරක පුවරු සහ බැනර් මඟ දෙපසට එපා - ජනපති.

Published in පුවත්
Saturday, 17 January 2015 08:38

ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශේෂ ප‍්‍රචාරක පුවරු සහ බැනර් මහාමාර්ග දෙපස සවි නොකරන ලෙස රජය ඉල්ලීමක් කරයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විද්‍යුත් රූප රාමු ප‍්‍රදර්ශනය කිරීම, දිරිමත් නොකරන ලෙස ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර, අනවශ්‍ය ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඡායාරූප සහ කථා ප‍්‍රචාරය කිරීමෙන් වළකින ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය අයතනවලින් ද ඉල්ලීමක් කළේය.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ ඡායාරූප ප‍්‍රචාරය කළ යුත්තේ ප‍්‍රවෘත්තිමය වටිනාකමක් ඇති අවස්ථාවලදී සහ විශේෂයෙන් ඉතා වැදගත් අවස්ථාවකදී පමණක් බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us