මගේ රුව ඇති ප‍්‍රචාරක පුවරු සහ බැනර් මඟ දෙපසට එපා - ජනපති.

Published in පුවත්
Saturday, 17 January 2015 08:38

ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශේෂ ප‍්‍රචාරක පුවරු සහ බැනර් මහාමාර්ග දෙපස සවි නොකරන ලෙස රජය ඉල්ලීමක් කරයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විද්‍යුත් රූප රාමු ප‍්‍රදර්ශනය කිරීම, දිරිමත් නොකරන ලෙස ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර, අනවශ්‍ය ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඡායාරූප සහ කථා ප‍්‍රචාරය කිරීමෙන් වළකින ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය අයතනවලින් ද ඉල්ලීමක් කළේය.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ ඡායාරූප ප‍්‍රචාරය කළ යුත්තේ ප‍්‍රවෘත්තිමය වටිනාකමක් ඇති අවස්ථාවලදී සහ විශේෂයෙන් ඉතා වැදගත් අවස්ථාවකදී පමණක් බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us