'වැඩකළත් වැඩක් නැහැ'

Published in පුවත්
Saturday, 15 November 2014 11:00

කැපවීමෙන් වැඩකරන කිසිවෙකුට ඇගයීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රිලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. 

ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හොඳම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඇගයීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

රටේත් ජාතියෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් වැදගත්ම ලියවිල්ල වන ව්‍යවස්ථා සංශෝධනය ආවට ගියාට, කඩිකුලප්පුවට, මැතිවරණ ළං වන විට කළ හැකි දෙයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරුණු මැලේරියා මර්දන ව්‍යාපෘතියක ඉසීම් යන්ත‍්‍ර කි‍්‍රයාකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් පිරිසක් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී අද (14) උදෑසන සත්‍යග‍්‍රහයක නිරත වුයේය.

කිසිම දේශපාලන පක්ෂයකට නොයන මුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට කැපවන බව බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවේය.

දැඩි මතභේදයකට තුඩුදී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දීම සලකා බැලීම තවත් මාස හයකින් කල් දැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.
හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ යළිත් නායයාමේ අවදානමක් මතුව තිබේ.
මාරාන්තික එබෝලා වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ පැනවුණු හදිසි නීතිය ඊයේ ඉවත් කෙරුණි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර නෛතික අවබෝධතා ගිවිසුමකට ලබන සඳුදා (17දා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා‍වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us