පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රාජපක්ෂවරු කුඩු චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අසාර්ථක උත්සාහය නියැලුනේය.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණමෙහෙයුමේ අවසන් පැය 48 බාරගෙන ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා විසින් බව අප මිට පෙර පුවතකින් හෙළි කරනු ලැබීය . ඒ අනුව මේ වන විට ලැබෙමින් පවතින ආරංචි මාර්ග අනුව යම් භිෂණකරී ක්‍රියාවලියක් ආරම්බ වීමේ සලකුණු පහලව ඇත.

නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරන පළාත් සභා ඇමැතිවරු දෙදෙනකු ඇතුළු එම කොංග්‍රසයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පොලිස්‌ ආරක්‌ෂාව ඉවත්කර ඇතැයි පළාත් සභා මන්ත්‍රී කණ්‌ඩායම පවසයි.

ඇල්ල තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නකුට අමානුෂික ලෙස පහර දී තුවාල කර ඡන්ද පත්‍රිකා තොගයක්‌ පැහැරගත් බව කියන ඌව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්‌ඩමන් මහතා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින චොකා මල්ලි නොහොත් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ ප්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

මෙවර තැපැල් ඡන්දය පැවැත්වීම මීට පෙරාතුව අවස්ථාවන් මෙන් නොව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වූ බවත්, එය ගැටළු සහගත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුවිය.

ජනවාරි 8 වනදායින් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන තරුණ පරපුරට නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us