තමනට ලබා දී ඇති දකුණු පළාත් ධීවර කටයුතු අධීක්ෂණ මන්ත්රීකමෙන් කළහැකි කිසිවක් නැති බව එම පළාත් සභා මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
EAP සමූහ ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ස්වර්ණමහල් මුදල් සමාගම විකුණා දැමීමටසූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ඒ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ශ්රී ලංකා මහ බැංකු නියෝග හේතුවෙන් අදාල සමාගම විකුණා දැමීමට සූදානම්වන බවටය.
දිළිදුකම මැඩලීමට කි්රයාමාර්ග නොගෙන ජනතාව රැවටීමට යත්න දරන ආණ්ඩුවක්
2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී අද (04) ගොනු කළේය.
තමා ජනාධිපති තනතුරට පත්වූ පසු අලූතිත් පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන්නේ තමා බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසා ඇත.
'පොලිසිය, ශ්රීලනිප අනුබද්ධ සංවිධානයක් වෙලා ' -එජාප
පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.