මහින්දගේ මාසික වතුර බිල රුපියල් දසලක්ෂය පනී

Published in පුවත්
Wednesday, 25 February 2015 09:47

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ජනාධිපති මන්දිරයේ 2014 නොවැම්බර් මාසයේ ජල බිල්පත සඳහා රුපියල් දහතුන්ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයක් (රු. 1,324,226.26) වී තිබේ.

එහි දෙසැම්බර් මාසයේ ජල බිල්පත රුපියල් දසලක්ෂ තිස් හත්දහස් හයසිය පනහයි ශත විසිඑකක් (රු. 1,037,650.21) වශයෙන්ද ගාස්තු ගෙවා ඇත.

කෙසේ වුවද 2015 ජනවාරි මාසයේ එහි ජල බිල රුපියල් හතළිස් පන්දහස් දෙසිය තිස් අටයි ශත තිහක් (රු. 45,238.30) දක්වා අඩු වී තිබේ.

ලංකා බැංකුවේ චෙක්පත් අංක 608926 යටතේ නොවැම්බර් මාසයේ බිල්පතද දෙසැම්බර් මාසය සඳහා චෙක් පත් අංක 647120 යටතේද ජනවාරි මාසය සඳහා චෙක් පත් අංක 647205 යටතේද මෙම ගෙවීම් කර තිබේ.

 

lankatruth

Last modified on Wednesday, 25 February 2015 09:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us