අනුරාධපුරය රඹකැපු වැව ජලසැපයුම් ඒකකය ජනතා අයිතියට පත් කිරීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කලේය. වකුගඩු රෝගය පාලනය කිරිම සදහා උතුරු මැද පළාත ආශ‍්‍රිතව ජල සැපයුම් මධ්‍යස්ථාන පන්සිය තුනක් ඉදි කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.
ඉදිරියේදී පිහිටුවන වකුගඩු රෝග නිවාරන කාර්ය සාධක බලකාය සදහා මේ වන විටත් මුල්‍ය ප‍්‍රතිපාදන හිමිව ඇති බව ඔහු කියා සිටියේය.
මේ යටතේ උතුරු මැද පළාතේ සෑම රෝහලකම රුධිර කාන්දුකරන ඒකක පිහිටු විමට නියමිතය. එමෙන්ම වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට මුලික හේතුව සම්බන්ධයෙන්ද මේ යටතේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.