වකුගඩු රෝග නිවාරණයට බලකායක්

Published in පුවත්
Wednesday, 25 February 2015 10:25

වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරි සතිය තුල පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

අනුරාධපුරය රඹකැපු වැව ජලසැපයුම් ඒකකය ජනතා අයිතියට පත් කිරීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කලේය. වකුගඩු රෝගය පාලනය කිරිම සදහා උතුරු මැද පළාත ආශ‍්‍රිතව ජල සැපයුම් මධ්‍යස්ථාන පන්සිය තුනක් ඉදි කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.

ඉදිරියේදී පිහිටුවන වකුගඩු රෝග නිවාරන කාර්ය සාධක බලකාය සදහා මේ වන විටත් මුල්‍ය ප‍්‍රතිපාදන හිමිව ඇති බව ඔහු කියා සිටියේය.

මේ යටතේ උතුරු මැද පළාතේ සෑම රෝහලකම රුධිර කාන්දුකරන ඒකක පිහිටු විමට නියමිතය. එමෙන්ම වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට මුලික හේතුව සම්බන්ධයෙන්ද මේ යටතේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Last modified on Wednesday, 25 February 2015 10:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us