නව රැඟුම් පාලක මණ්ඩලයෙන් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ ට ප්‍රදර්ශන වරම්

Published in පුවත්
Tuesday, 24 February 2015 15:04

සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුත් නව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ එකම දර්ශනයක්වත් නොකපා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ගාමිණී සුමනසේකරගේ සභාපතිත්වයෙන් සහ ගාමිණී වේරගම- චන්ද්‍රසිරි පල්ලියගුරු වැනි විචාරකයන්ගෙන් සැදුම්ලත් මහින්ද රජපක්ෂ ආණ්ඩුව යටතේ පැවැති රැඟුම් පාලක මණ්ඩලය මගින් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් සහ දෙබස් කිහිපයක් කපා හරිනතුරු මහජන ප්‍රදර්ශනයට ඉඩ දිය නොහැකි බව දන්වා තිබිණ.


එම දර්ශන කපා හැරීමෙන් තම චිත්‍රපටයේ මූලික අර්ථය යටපත් වන බව අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ දැනුම් දී තිබුණත් එම දෙබස් සහ දර්ශන නිසා අපේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වන බව ගාමිණී සුමනසේකර පවසා තිබිණි

මේ අතර නව රැඟුම් පාලක මණ්ඩලය මගින් ‘මෝටර් බයිසිකල්‘ චිත්‍රපටයේ කිසිදු ලිංගික දර්ශනයක් නොකපා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us