යුධ අපරාධ විමසා අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ! යාපනයේ පෙලපාළි

Published in පුවත්
Tuesday, 24 February 2015 14:41

යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ සාමාන්‍ය ජනතාවගේ ඝාතනයන් සහ උතුරේ සිදුවූ යුධ අපරාධ අතුරුදන්වීම් පැහැරගැනීම් ස්ත්‍රී දුෂණ විභාග කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කෙරෙන සාමකාමී පා ගමනක් අද(24) යාපනයේදී පැවැත්විණි.

එය යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරැඹි අතර නල්ලූර් දේවාල භූමිය අසලින් අවසන් විය.

විවිධ බහු ජන සංවිධාන, ආගමික නායකයින්, දේශපාලන නායකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු, අතුරුදහන් වූ දරුවන්ගේ මව්වරුන් දහසකට අධික ප්‍රමාණයක් සිය දරුවන්ගේ ඡායාරූප සහිත පුවරු රැගෙන ඔවුන් මේ සහභාගි විය.

ඔවුන්ගේ ඉල්ලීම වුණේ මේ වනවිට කල් දමා ඇති යුධ අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස ජාත්‍යන්තරයට බලපෑම් කිරීමයි.

jaffna-protest-3jaffna-protest-4jaffna-protest-5jaffna-protest-2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us