සැකකරු මරා දැමුවැයි පොලීසියේ 6ක් අත් අඩංගුවට

Published in පුවත්
Tuesday, 24 February 2015 12:32

සූරියවැව පොලිස් අත්අඩංගුවට ලක් වූ සැකකරුවකු පහර දීමකින් මිය ගිය බව කියන සිදුවීමට සැකපිට පොලිස් නිළධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු 5 දෙනෙකු වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නීති විරෝධී මත්පැන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සූරියවැව ප්‍රදේශයේ දී පසුගිය 19 වන දා පුද්ගලයෙකු වන අතර එදිනම රාත්‍රියේ ඔහු රෝහල්ගත කර තිබුණේ රෝගී වීමෙනි.

ඔහු හම්බන්තොට රෝහලේදී පෙරේදා පස්වරුවේ මිය ගොස් ඇත.

චෝදනාවට ලක්වන්නන් ආරක්ෂා කිරීම වෙනුවෙන් 'අපරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත' පසුගියදා පාර්ලිමේන්තුවේදී පනතක්ද සමත විය.

 

Last modified on Tuesday, 24 February 2015 13:03

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us