සැකකරු මරා දැමුවැයි පොලීසියේ 6ක් අත් අඩංගුවට

Published in පුවත්
Tuesday, 24 February 2015 12:32

සූරියවැව පොලිස් අත්අඩංගුවට ලක් වූ සැකකරුවකු පහර දීමකින් මිය ගිය බව කියන සිදුවීමට සැකපිට පොලිස් නිළධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු 5 දෙනෙකු වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නීති විරෝධී මත්පැන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සූරියවැව ප්‍රදේශයේ දී පසුගිය 19 වන දා පුද්ගලයෙකු වන අතර එදිනම රාත්‍රියේ ඔහු රෝහල්ගත කර තිබුණේ රෝගී වීමෙනි.

ඔහු හම්බන්තොට රෝහලේදී පෙරේදා පස්වරුවේ මිය ගොස් ඇත.

චෝදනාවට ලක්වන්නන් ආරක්ෂා කිරීම වෙනුවෙන් 'අපරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත' පසුගියදා පාර්ලිමේන්තුවේදී පනතක්ද සමත විය.

 

Last modified on Tuesday, 24 February 2015 13:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us