විදුලිබල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනිමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසුවේ ඊයේ(10) පෙරවරුවේ මෙම පැමිණිල්ල අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන්නේය.

දුරකත සංවාදවලට රහසිගතව සවන් දීමේ උපකරණ ඇතුළුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම විදුලි සංදේශ උපකරණ ‍රැසක් පසු ගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලෙ පිහිටි නිවසට ගෙන ගොස් තිබුණු බව ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රීලංකා රේගුවේ නිශ්කාශන මධ්‍යස්ථාන නිළධාරීන් අනාවරණය කරති.

ලබන 14 දා පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස රාජිත සේනාරත්න මහතා නම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් සකස් කර ඇති කූට ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා සහ වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුන්ගෙන් රහස් පොලිසිය කට උත්තර ලබාගෙන තිබේ.

තමන්ට අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා පැවසීය.

යෝෂිත ඩුබායි යයි

Published in පුවත්
Wednesday, 11 February 2015 07:40

හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ප‍්‍රශ්නකිරීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් හොර රහසේම පිටත්ව ගියේය.

‘අතුරුදහන්වූවන් සොයා බැලිමේ කමිටුව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(10) කොටුව දුමිරිය පොල ඉදිරිපිටදි පැවැත්විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us