තිස්ස කරලියැද්ද අස්වුණේ ඇමැතිකම මදිවෙලා - රාජිත

Published in පුවත්
Friday, 03 April 2015 13:21

බුද්ධසාසන හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැතිධුරයෙන් තිස්ස කරලියැද්ද මහතා ඉලා අස්වූයේ ඇමැතිකම පොඩි වැඩි වීමෙන් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද(03) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

තිස්ස කරලියැද්ද මහතා තමන් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මාධ්‍යට කර තිබූ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් සේනාරත්න මහතාගෙන් කළ විමසීමේදී මේ බව පැවැසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ කරලියැද්ද මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන අවස්ථාවේද තමාද එම ස්ථානයේ සිටි බවත් ඒ මොහොතේදී ඊට හේතුව විමසිමේදී තමන් අවුරුදු 20 ක් පුරා දේශපාලනයේ ‍රැදී සිටින ජේෂ්ඨයකු වන බැවින් මෙම ඇමැතිකම තමන්ට මදි යැයි කරලියැද්ද මහතා පැවැසූ බවත්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us