ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ට මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට බලාගෙන සිටින මැරයන් පිරිසක්විසින් පහරදී තිබේ.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක් ආරම්භ කලේය.

සෝමවංශ උපවාසයක

Published in පුවත්
Friday, 01 May 2015 11:29
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.
 
ඉකුත් ජනාධිපතිවරණ‍ය පැවති දිනට පසුදින අළුයම සිදුවීයයි කියනු ලබන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් හා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හෙතෙම මෙම උපවාසය ආරම්භ කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

බරපතල සමාජ කලබැගෑනි නැති, සිවිල් යුද්ධ නැති රටක් සාමාන්‍යයෙන් ඉදිරියට යනවා මිස ආපස්සට යන්නේ නැත. එහෙත්, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාව ගියේම ආපස්සටයි. යුද්ධ කාලයේවත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි නොකෙරුණු තරමට, යුද්ධයෙන් පසු ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කෙරුණි. අධිවේගී මාර්ග පද්ධතියක් අස්සේම අධිවේගයෙන් ගමන් ගන්නා ඒකාධිපතියෙක් බිහිවෙමින් සිටියේය.

පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබූ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අප බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැහැ. එනිසා මීළඟ මැතිවරණයෙන් පසු ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවා එහි පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස ක්‍රියා කරමින් විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළ යුතු යෑයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

මහින්ද රාජපක්ෂ යුගයේදී එම පවුලේ සාමාජිකයන් හා හිතවතුන් විසින් නීති විරෝධි ලෙස රැස්කළ රාජ්‍ය වත්කම් යළි අත්පත් කර ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් රජය ඊයේ (30) පිහිටුවනු ලැබීය.

ලෝපුරා වැඩකරන ජනතාව මැයි දිනය සමරන අද (01) ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව ද ඊට එක්ව සිටිති. දිනාගත් පැය අටේ සේවා මුරය ඓතිහාසික ජයග්‍රහණය සමරමින් මෙවරත් මැයි දින සැමරුමට කම්කරු ජනතාව ලහිලහියේ සූදානම් වෙමින් සිටින අතර දිවයින පුරා සැමරුම් රැලි හා පෙළපාළි විසිපහකට අධික ප්‍රමාණයක් පැවැත්වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us