”මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා”- මාධ්‍යවේදිහු කුරුණැගලදි කියති.

Published in පුවත්
Wednesday, 12 August 2015 10:03

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව ව්යඹ ජනමාධ්‍යවේදින්ගේ එකමුතුව විසින් සංවිධානය කර තිබුණ මෙම ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනේදි ඝාතනයට ලක් කළ අතුරුදහන් කළ මාධ්‍ය සගයන්ගේ ජිවිත වලට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ඩිජිටල් පුවරුවකට මහජන අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙලක්ද කුරුණෑගල මහජන වෙළද පොල ඉදිරිපිටදි සංවිධානය කර තිබුණි.
ඊයේ දිනය පුරා විශාල ජනතාවක් මෙම ඩිජිටල් පුවරුවේ සිය අත්සන තබමින් මාධ්‍යවේදින්ගේ සටනට එක්ව සිටිනු දක්නා ලදි.

meepura

4
77

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us