ලංකාවේ දේශපාලනය තුළ පට්ටපල් බොරු කිසි දෙගිඩියාවක් නැතුව ඇරලා දාන චරිත අතර අනුර කුමාර එහි කප් එක ගත්තෙකි. කලක් බොනිකරතරුව ලෙස ලේබලය ගහගෙන හිටියේ ද අනුරය. කට උල් කර බොරු කියන හැටි ප්‍රසිද්ධ දර්ශනයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මේ වන විට මැතිවරණ පොරොන්දු ගනනාවක් ලබා දෙමින් තිබේ.

මේක ආදර කතාවකි. තමන් විශ්වාස කළ ආදරවන්තයා තමන්ව රැවැටීම ගැන කතාවකි. තමන්ව රැවැටීම නිසා ඒකේ වාඩුව ගැනීමට තැත් කරන ආදරවන්තියකගේ කතාවකි.

1971 සිය ශ්‍රී ලංකාව දියුණුව කරා යාම වලක්වන්න jvp කටයුතු කලේ නිදහසට විවිද කරුණු ඉදිරියෙන් තබා ගෙනය එහෙත් ඔවුන් ඇත්ත වශයෙන්ම කලේ රටේ දියුණුව අඩාල කිරිමයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය විධායක ජනාධිපති ධුරය තරම්ම පරණය. සමහර විට ඊටත් වඩා පරණය. මන්ද මේ විධායක ජනාධිපති ධුරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමටත් පෙර සිටම මෙම තනතුර ඇති කිරීමට විරුද්ධව එවකට විපක්ෂ දේශපාලන පක්ෂ වලින් බලවත් විරෝධයක් දක්වා තිබිණි. විශේෂයෙන්ම ඇන්.ඇම්. පෙරේරා එහි ප්‍රමුඛයෙක් විය.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් උර දෙකම දී සිටින චම්පික රණවක ඒ වෙනුවෙන් අත්පත් කර ගන්නා ලාබය අගමැති තනතුර බව චම්පිකට සමීප ආරංචි මාර්ග පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් සිව් දෙනෙකු අතර තරගය වඩා තිව්ර වෙමින් තිබේ.

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us