එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.
කොල්වින් සමාජවාදය ගෙනාවා, ජේආර් විවෘත්ත ආර්ථිකය ගෙනාවා. ඒත් දෙන්නම හිතුවේ එක වගේ -ජනපති
රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනපතිගේ වැඩපිළිවෙළ ගැන බෝරා අධ්‍යාත්මික නායකවරයාගේ පැසසුමට
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබේ.
අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබා ගන්න අද සිට දිනයක් සහ වේලාවක් ලබා ගැනීම අනිවාර්යයි
මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ අද (04) සිට ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම, අත්‍යවශ්‍ය සේවා ලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

