අද කාලගුණය

Published in පුවත්
Friday, 05 July 2024 09:05

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව නිෙව්දනයක්  නිකුත් කරමින් සදහන් කර සිටියි.

ජවිපෙ, ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ හා පිරිසක් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.

ld add copy

Connet With Us