ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර ඉල්ලු තමිල්නාඩු රජයේ ඉල්ලීම ඇමති ඩග්ලස් ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
සංචාරක විදේශිකයින් දෙදෙනාට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනමට
බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරක විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකිය.
ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Facebook සේවාව සහ Instergram සේවාව ගෝලීය බිද වැටීමකට ලක්වී තිබේ.
බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන් විසින් පහරදී තිබේ.
විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.