අද(02) පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙනවා

  • සාලයා - රු.450

  • ලින්නා - රු.750

  • බලයා - රු.800

  • හුරුල්ලෝ - රු.600

  • පරව් - රු.1300

  • තලපත් - රු.1800

  • කෙලවල්ලා - රු.1400

  • තෝරු - රු.3000

  • කුම්බලාවා - රු.1000

  • බෝල්ලෝ - රු.800

  • ඉරටවල්ලා - රු.750

  • අලගොඩුවා - රු.700

  • ඉස්සෝ - රු.1700

  • දැල්ලෝ - රු.1500

  • ගල්මාලු - රු.1200

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද(02) කුකුළු මස් සිල්ලර මිල

  • ෆ්‍රේස් කුකුල් මස් - රු.1160

  • සම සහිත - රු.1080

  • ශිතකල - රු.1080

  • කරි චිකන් - රු .990

  • හබඩ් - රු.1400

  • එළු මස් - රු.3300

  • හරක් මස් - රු.2400

කම්කරු දිනෙන් පසු අද (02) දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල සිල්ලර මිල ගණන පහතින් දැක්වෙනවා.

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය විසින් පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

අද (02) දිනයේදී බස්නාහිරසබරගමුවමධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ලමාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇති බව තොරතුරු වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us